IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගම්පහ වගා නොකරන ඉඩම් ගැන සොයයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් සම්බන්ධයෙන් මාර්තු 15 වෙනි දින වනවිට හදුනා ගනිමින් තොරතුරු රැස් කරන ලෙසට , කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් දැනුවත් කෙරෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මේ යටතේ ඉඩම් හිමි අයිතිකරුවන් සහ භුක්තිකරුවන් වෙත ගෙයින් ගෙට ගොස් නිවේදන පත්‍රිකා බෙදා දී වගා නොකරන, එහෙත් වගා කළ හැකි සියලුම කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් ඵලදායීව වී වගාව ඇතුළු කෘෂිකාර්මික බෝග වගාවන් සඳහා කඩිනමින් යෙදවීම පිණිස “එක මිටට - ගොවි බිමට” වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමට පියවරගෙන ඇත.

 



අදහස් (1)

ගම්පහ වගා නොකරන ඉඩම් ගැන සොයයි

කව්ද බෝයි Friday, 07 March 2025 03:07 PM

ඔය කියන, නොකියන ඉක්කොම ඉඩම් ගැන ගම්පහ බඩ තඩියගෙන් ඇහුවානම් හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site