
(තිලකරත්න දිසානායක)
කොරෝනා රෝග තත්ත්වය යළිත් ව්‍යාප්ත වන බවක් පෙනී යාම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම පිනිස දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
මෙම ඒකකය ඇදන් 14 කින් සමන්විත වන අතර මේ දිනවල ආසාදිත තත්ත්වයෙන් පසුවන ගැබිණි මව්වරුන් තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ අතර කොරෝනා රෝග වෛරස මර්ධන එන්නත ලබා ගැනීමට උනන්දුවන ලෙසට රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාව වෙත දැනුම් දීමක් කර සිටින අතර එන්නත්කරණය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය අසල එන්නත් කාමරයේදී ලබාදීම සිදු සිදු කෙරෙන බවත් මෙහිදී ෆයිසර් වර්ගයේ එන්නත වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම අයෙකුට සිව් වෙනි මාත්‍රාව දක්වා වන එන්නත් සතියේ දින පහ තුල පෙරවරු 8 සිට සවස 4 දක්වා සිදු කෙරෙන බවද කීය.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ මහ රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකයක් යළිත් අරඹයි
P . Jayaratne Thursday, 04 August 2022 11:40 AM
හොඳටම හොඳයි.