IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ මිනිස්සු සිටින තුරු අඩියක් පස්සට ගන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න)

ගෙවල් ගිනි තබා දේපළ විනාශ කර තර්ජනය කොට තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කළගුණ දන්නා මිනිසුන් ගම්පහ සිටිනතුරු තමන් අඩියක්වත් පස්සට යන්නට සුදානම් නොමැති බවද අමාත්‍යවරයා කීය.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සදහන් කළේ මිනුවන්ගොඩ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දූ දරුවන් 1,200 කට පොත් කට්ටල ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. උඩුගම්පළ සතිපොළ භූමියේදී මෙම උත්සවය පැවැත්විණි. 

 ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන සංවිධාන කළේය.මෙහි එක පොත් කට්ටලයක මිල රුපියල් 7,500 ක් පමණ වේ.

 



අදහස් (6)

ගම්පහ මිනිස්සු සිටින තුරු අඩියක් පස්සට ගන්නෙ නෑ

Chat RLG Sunday, 11 February 2024 07:43 PM

අධිකරණයෙන් දඬුවම් ලබපු කප්පම්කාරයා 7500 පොත් පාර්සලේ බෙදල ඡන්ද ගන්නෙ හදන්නෙ.

:       0       1

de silva Sunday, 11 February 2024 11:23 PM

සල්ලි තිබෙන මිනිස්සුන්ගෙන් කප්පම් අරන් එකෙන් 10% පමණ වටේ ඉන්න හෙන්චියල්ල කිහිප දෙනෙකුට බෙදා දීල , සුර සරදියල් යවනිකාවක් රඟපාල , ගම්පහ මිනිස්සු ගොනාට අන්දන්න බැහැ ,

:       0       1

චතුරි Monday, 12 February 2024 03:02 AM

මේ පොත් දුන්නෙ මේයාගෙ මුදලින්ද. ගම්පහ. විතරද මිනිස්සු ඉන්නෙ. ඔය ඉන්න ටිකෙත් කියෙන් කිදෙනෙක්ද මුන්ට බැල මෙහෙවර කරන්නෙ. මුන් සේරම පිරිමින්ගෙ කොදු ඇට අරන් දාලා තියෙන්නෙ. ඒකනෙ පිරිමි මුන්ට කඩ්ඩෙ යන්නෙ තව මාස කීපයයි. ඔය සෙවල කතා චන්දෙන් පස්සෙ. සිගප්පුරු යයිද අතිසාරෙට. බනෆ්හනාගාරරෝහලට යයිද කියලා කව්ද දන්නෙ

:       0       1

නිහාල් Monday, 12 February 2024 05:49 AM

ගම්පහ මිනිස්සු කප්පම් ගෙවන්න කැමති ඇති.

:       0       1

chamara Monday, 12 February 2024 10:32 AM

7,500/= කිව්වේ පුද්ගලික මුදල්ද? නැතිනම් රටේ ජනතාවගේ මුදල්ද? 

:       0       1

C.K.Lankaputhra Monday, 12 February 2024 11:02 AM

සැබවිවින්ම පිලිලවන් මොහු වැනි දේශපාලුවන් තවමත් පන්පෝරි ගසමින් දඟලන්නේ තවදුරටත් වංචාවල්, කරමින් පගා ගසමින් සියලු ජඩ වැඩ කරමින් හම්බ කිරීමට විනා වෙන කුමකටද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site