
( තිලකරත්න දිසානායක.)
ගම්පහ නව මිනුවන්ගොඩ මාර්ගයෙහි අත්තනගලු ඔය පාලම අසල තිබී කාන්තා මළ සිරුරක් අද (30) පෙරවරුවේ සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
වයස අවුරුදු 55 - 60 ක් පමණ විය හැකි මෙම කාන්තාව අඩි හතරක පමණ උසැති තැනැත්තියක් බවද පොලීසිය පවසයි.
මියගොස් සිටින මෙම තැනැත්තිය කාගේ කවුරුන්ද යන්න සොයා ගැනීම පිනිස පරීක්ෂණ සිදු කෙරෙන බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අකිල රණසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ අත්තනගලු ඔයෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි