IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

 (මහින්ද   නිශ්ශංක)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.

රමාල් සිරිවර්ධන මහතා ශ්‍රී ලංගමයේ සභාපති ලෙස දෙවරක් කටයුතු කර ඇත.ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.



අදහස් (12)

ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

යෝගා Thursday, 03 October 2024 09:39 AM

පොහොට්ටුවේ ගැත්තෙක් මාලිමාවේ ඉත්තෙක් වෙලා. ඔක්කොම යාලුවෝ තමයි.

:       17       35

මැක්ස් Thursday, 03 October 2024 10:04 AM

හරි ෂෝක්. මදැයි හොරු අල්ලන්න, වෙනසක් කරන්න පාරම්බාපු අයියලා කොරන හරිය! ඕන ඔට්ටුවක්, මේවා සාධාරණීකරණය කරනවා.

:       8       6

ලුම්බිණි Thursday, 03 October 2024 10:25 AM

මම හිතනවා මුළු රටේම මීට වඩා සුදුස්සෙක් නැතුව ඇති .

:       2       7

chamara Thursday, 03 October 2024 10:39 AM

මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිද? රුවන්ඩාවේ සිද්ධ වුණ ටුට්සි සහ හුටු ගැටුම කියවලා බලන්න. ඒගොල්ලෝ විනාස වුණාට පස්සේ එකිනෙකාට සමාව දීගෙන දැන් ඒ රට දියුණු වෙන හැටි හොයල බලන්න.

:       2       12

සෙනෙවිරත්න Thursday, 03 October 2024 11:09 AM

ඒක තමයි වෙනස පක්ෂ බේදයක් නැහැ දක්ෂයාට තැන, ඒක හැර වෙනත් අවුලක් නම් කියන්න.

:       2       9

ranjith Thursday, 03 October 2024 11:51 AM

වහාම ඉලෙක්ට්‍රොනික් කාඩ් හදුන්වාදෙන්න සීටිබී සමහර කොන්දොස්තරලා ටිකට් දෙන්නෙත් නෑ

:       1       7

Binara Thursday, 03 October 2024 02:51 PM

දිවංගත අනිල් මුණසිංහ මහතාගෙන් පසු ලංගමය ලාභ ලබමින් පවත්වාගෙන ගිය එකම පුද්ගලයා රමාල් සිරිවර්ධනය. මම හිතන්නේ මේක බුද්ධිමත් තීරණයක් සහ හොඳ තීරණයක්.

:       8       15

Athula Thursday, 03 October 2024 10:14 PM

මෙතුමා ඉතාමත් අවංක නිලධාරියෙක් වගේම එම ක්ෂේශ්ත්‍රයේ විශේෂ අවබෝදයක් ඇති කෙනෙක්

:       1       1

Athula Thursday, 03 October 2024 10:15 PM

හොඳට සොයා බලන්න. එතුමා බොහොම අවංක නිලධාරියෙක්

:       1       1

Perera Friday, 04 October 2024 03:57 AM

පත්වීම ගැන නිකම් විවේචනය කරන්නේ නැතුව රමල් සිරිවර්ධනගේ දූෂිත ක්‍රියා හෝ චෝදනා ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න කරුණාකරලා

:       1       1

විදුර Friday, 04 October 2024 08:20 AM

සතියකට එක පාරක් වත් බස් හෝදපන් රමලෝ, උබට වාහන ඕන නෑ, ලංගමේ පලයන්, එහෙම නැතුව ඕක හදන්න අමාරුයි.

:       0       2

janahitha Friday, 04 October 2024 08:55 AM

ලංගය ලාභ ලබන්න නම් පෞද්ගලික බස් සේවය පවරා ගත යුතුයි රජය අංශයේ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කළ යුතුය.. නැතිනම් ඩුබායි රටේ වගේ ආර්ටීඒ මමා මාර්ග ප්‍රවාහනය අයථා එකතු කර පවත්වා ගත යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site