
(විමල් කීර්ති)
මීගමුව කිඹුලාපිටියේ හෝටල් හිමියකුගේ පුතකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක් වංචා කළ බව කියන විදේශ රැකියා නියෝජිතයකු පැහැරගෙන ගොස් දසවද දී ඝාතනය කර ඔහුගේ සිරුර ගමන් බෑගයක දමා අඬුගම් ඔ අසල දමා ගියැයි කියන සිද්ධියේ සැකකරුවන් හය දෙනා ඔක්තෝබර් 4 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ සමන්ත රුවන්, පසිඳු නීවර්තන, මලිදු දේශාන්,බණ්ඩාරනායකගේ කරුණාරත්න, කේ.ජි.රුවන් කුමාර, සහ කේ.ජි. චමත් කුමාර නමැති සහ දෙනෙකි.
මෙම සිද්ධියෙන් මියගොස් සිටියේ විදේශ රැකියා නියෝජිතවරයකු වූ රංජන් රණසිංහ නමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟට දැම්ම එක නම් වැරැදියි. අනෙක භාගයක් තරම් කුඩා ඒකක දැම්ම එකත් වැරැදියි. අඩුම තරමින් කාඩ්බෝඩ් පෙට්ටියක්වත් දාන්න තිබුණා ලක්ෂ 24ක්මනේ...