ලංගමට නව සභාපතිවරයෙක් පත් කරයි
( මහින්ද නිශ්ශංක )
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පත් කර තිබේ
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
නව සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරියේ ඊයේ (6) වැඩ භාර ගත්තේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd