
ගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හිමි වීමෙනි.
ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණේ ප්‍රංශ පාර්ලිමේන්තුවේ පැවැතිවිශේෂ සැසියකටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් පමණක් නොව, සෙනෙට් සාමාජිකයෝ ද එම විශේෂ සැසියට එක් වී සිටියහ.
ඡන්ද විමසුමෙන් ගබ්සාවට ඇති අයිතියට පක්ෂව ඡන්ද 780 ක් හිමිවුණු අතර, විරෝධය පළ කරමින් ලැබුණේ ඡන්ද 72 ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd