IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගනේමුල්ල සංජිවගෙන් ඝාතන 18 ක සුලමුල එළියට

(ඉන්දිකා  රාමනායක)

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන  සංවිධානාත්මක අපරාධ කල්ලි   සාමජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන  ගනේමුල්ල සංජීව නැමැත්තාට අයත්     ටී 56 ගිනි අවියක්  උණ්ඩ 28 ක් සමග   අංගොඩ පැරකුම් මාවතේ කුඩා බෝක්කුවක්   යට සඟවා තිබියදි    අද 17 පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත උතුර    අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක්  අද  පෙරවරුවේ  එම ස්ථානයට පැමිණ මෙම ගිනි අවිය හා උණ්ඩ සොයාගෙන ඇත.
මේවා  ගමන් බෑගයක දමා සුක්ෂිතව අසුරා  තිබු බවද පොලිසිය පවසයි.

ගම්පහ ප්‍රදේශයේ සිදුකළ ඝාතනයන් රැසක්ට මෙම ගිනි අවිය යොදාගෙන ඇති බවට හෙළි වී ඇති බවත්ල ඒ බව තහවුරු කර ගැනීම සදහා විමර්ශන  ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 ගනේමුල්ල  සංජීව රැඳවුම් නියෝග මත මෙතෙක් සිදුකළ  ප්‍රශ්න කිරීමේ  ඔහු විසින්  මේ දක්වා සිදුකර ඇති ඝාතන  18 ට පමණ තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (2)

ගනේමුල්ල සංජිවගෙන් ඝාතන 18 ක සුලමුල එළියට

Nalins Sunday, 17 September 2023 08:13 PM

කර්මය ඔබ පසුපස එනවා.

:       0       5

Bunny Preena Monday, 18 September 2023 09:26 AM

හංගලා තියෙන ආයුධ හොයන්න එක්කන් යන්නේ නැතිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site