
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ තාක්ෂණ නිලධාරියකුද වන බව පොලිසිය කියයි.
ගනේමුල්ල සංජීව ඝාතනයට යොදාගත් ගිනි අවිය ප්‍රවාහනය කිරීම, ඝාතනයෙන් අනතුරුව සැකකාරිය හා සැකකරුව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ලෙඩා මලත් බඩ සුද්දයි...