
(දිලංගා ගෝමස්)
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු පහක් සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අද (5) පස්වරුවේදී ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි.
එම ප්ලාස්ටික් ඇට සහිත මලු පහ ගල්කිස්ස පොලිසියේ පරිසර කොට්ඨාසයේ නිලධාරීන්ගේ බාරයට ගත් අතර වෙරළ තීරය පුරා ප්ලාස්ටික් ඇට විසිරී තිබෙනු දක්නට ලැබිණි.
ඊයේ දින ද එක් මල්ලක් සමග ඇට වෙරළ තීරයට ගොඩ ගසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd