(මනෝප්‍රිය ගුණසේකර)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබූ ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත නියෝගය කළේය.
අධිකරණ අවසරයකින් තොරව ඔහුට විදේශ ගත වීම ද තහනම් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රත්තරන්ව ඇතුළට දාලා එළියට ගමු..