
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව හා රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
රටේ ජනාධිපතිවරයෙක් සිටින නමුත් ඔහු ඇහැට පේන්න නැතැයි කී වීරවංශ මහතා ජනතාවගේ පීඩාවට විසඳුමක් පේන තෙක් මානයක නැති බවද කීය.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ප්‍රශ්ණ 50කට පිළිතුරු සැපයීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඊයේ ඇතුලත් කර තිබූ අතර එහි කටයුතු සිදු කෙරෙන අතර නැගී සිටි විමල් වීරවංශ මහතා ඉහත ප්‍රකාශය කළේය.මේ ප්‍රකාශයත් සමඟ සභාවේ යම් විවාද තත්ත්වයක් ද ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වලපල්ලට දක්කන්න විමල්, ගම්මන්පිල වාසු ලොකු වැඩකොටසක් කළා...
මෙම ගිනි කන්දට මිනිසුන්ව රැගෙන ගියෙ ඔබගෙ වාචාල කට බව මහජනතාව දන්නව. මෙම රට විනාස කාට ඔබටද මිනිසිසු සාප කරනව.
ගිනිකන්ද හැදුවේ ඔබලාම තමයි...!
මේ විමල් කටුස්සා වගේ... කාලයක් ජාත්‍යන්තරයට, ඇමරිකාවට එරෙහිව කතා කළා. බටහිර කුමන්ත්‍රණය කිව්වා. අරාබි තෙල් ඕනෑනේ කිව්වා. දැන් කියනවා ජාත්‍යන්තරය විශ්වාස කරන වැඩසටහනක් අවශ්‍යයි කියලා. දොස්තර ශාෆි පිළිබඳව බොරු සංදර්ශන තිරගත කළෙත් මෙයා සහ චන්න ජයසුමනත්. අවසානයේ දොස්තර ශාෆිට වැටුප් සහිත සියලු දීමන දෙන්න වුණා. හරිනම් මේ සේරම ගැවීම මොවුන්ගෙන් අයකළ යුතුයි...
මඅහතිර් මොහොමඩ්වයි ලී ක්වන් යු වයි එක්කෙනෙක් කරල උබල ගෙනාපු ඝෝ තමයි රට ගිනිකන්දක් කලේ
සිරිසේන රට හොදට කරනකොට (අදට වැඩිය) නන්දසේනව ගෙනල්ල මෙ කරපු අපරාදයට හෙන වදිනව
පලමුවත් කට, දෙවනුවත් කට, තෙවනුවත් කට, නමුත් වැඩ නැත.
උබල 225 ම අද වෙනකන් කලේ ගිනිකන්ද උඩ බෝල ගහපු එක තමා .
කිවුව කියල හැතා ගන්ඩ
කාලෙකට කළින් ගිනිකන්ද උඩ ලෙදර් බෝල ගැහුවේ මෙයා තමයි.
මෙතුවක් කල් උඩ ගැහුවේ ඇටබෝලද?