(ඉන්දිකා රාමනායක)
විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවකු මීටියාගොඩ කලුගේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව ගිනි අවියක් ඇති බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ භට පිරිසක් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු කිසියම් සංවිධානාත්මක කල්ලි එක සාමාජිකයකු බවට සැක කරන විශේෂ කාර්ය බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd