
(නිමන්ති රණසිංහ)
ගිනි අවි බලපත්‍ර හිමි පුද්ගලයන්ගේ සහ ආයතනයන්හි ගිනි අවි බලපත්‍ර (2023 වර්ෂය සඳහා) අලුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් අරඹනු ලැබ ඇත.
මේ අනුව නව ගිනි අවි බලපත්‍ර මේ මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ලබාගත හැකිවනු ඇත.
මේ සඳහා අයදුම්පත් www.defence.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd