(නිමල කොඩිතුවක්කු)
ගෑස්, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් හෝටල් වලින් සියයට 60ක් පමණ වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් රජයේ බළධාරීන්ගේ අවධානය යොමු කළත් කිසිදු විසදුමක් ඔවුන්ගෙන් නොලැබුන බවත් ඔහු සඳහන් කළේය.
ආහාර කර්මාණ්තයේ නියුතු පිරිස් සමග කිසිදු සාකච්ඡාවක් හෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ දක්වා සිදුකර නොමැති බවත් අසේල මහතා කීවේය.
ගෙදරින් එනවිට කෑම පාර්සලයක් රැගෙන එන ලෙස සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවයේ නියුතු පිරිස් වලින් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
’’ගෙදරින් එද්දි කෑම පාර්සලයක් ගේන්න’’