IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෙදර රණ්ඩුවට තිත තියන්න නව පනතක්

(සුජිත් හේවාජුලිගේ)

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව  කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙම පළාත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද ඇය කීවාය.

කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීමටද මෙම නව පනතෙන් ප්‍රතිපාදන සැලසේ.



අදහස් (1)

ගෙදර රණ්ඩුවට තිත තියන්න නව පනතක්

අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 12:08 PM

ඇති තරම් පණත් ගෙන එනවා, ඒවට අදාල ආයතනත් පිහිටුවනවා. නමුත් රටේ කිසිම වැඩක් හරියට කෙරෙන්නේ නැහැ.. පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණත් රටේ සිදූවන අපරාධ හා මිනිමැරුම් දවස ගානේ වැඩිවෙනවා. අල්ලස් හා දූෂණ කොමිසම තිබුණාට රටේ අල්ලස හා දූෂණ වැහි වැහැලා, මැතිවරණ කොමිසම තිබුණාට රටේ ඡන්ද නැහැ. ඒ නිසා මේවා සියල්ලම රට රවටන්න තමන් මොනවා හරි කෙරුවා කියලා රටට කියන්න අටවන දේවල් ඇරෙන්න ඇත්ත ප්‍රශ්න විසඳන්න කරන දේවල් නොවෙයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site