(සුරංග රාජනායක)
බුද්ධ පූජාව තැබීමේදී ගාථා වැරැද්දුවා යැයි පවසා හිමිවරුන් තිදෙනකු අට හැවිරිදි සාමනණේර හිමිනමකගේ වධ හිංසාවට ලක් වූ සාමනේර හිමි නමක පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.
මෙම කුඩා හිමියන්ට කොසු කැඩෙන තුරු පහර දී මුත්‍රා පොවා ඇති අතර මුහුණේ සහ පහරදී දත් හා නහය කඩා, තොල් පුපුරන තුරුත් තට්ටම් සහ ශරීරය පුරා තුවාල පැල්ලම් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ගම්පොල පුස්සැල්ලාව පාරදෙක ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි මෙම කුඩා හිමිනමක මෙසේ පහර කෑමට ලක් ව තිබේ. ගුටි කෑ සාමනේර හිමියන් පැවිදි දිවියට තවමත් දින 45ක් බව කියයි.
මෙම පොඩි හාමුදුරුවන්ගේ නිවස ගම්පොල අටබාගේ උඩගම සොගමා ජනපදයේ අක්කර 20 ප්‍රදේශයේ පිහිටි අතර උන්වහන්සේ ගේ සීයා හා ආත්තම්මා මෙම විහාරස්ථානයට ගිය වෙලාවේ උන්වහන්සේ තුවාල වී ඇවිදීමට අපහසු තාවයෙන් සිටින බව දැක ඒ පිළිබඳව සොයා බැලීමේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවිදින්නට අපහසු නම් ටිකක් ගැඹුරු පරීක්ෂාවකට භාජනය කරන්න වෙනවා. දන්නැද්ද ඉතිං?
ගාථා අමතක කථාව බොරු. මේක අතවරයක්... දායකයින්ගෙන් අහන්න ඇත්ත විස්තරේ.
අනේ ඔයවිදිහට, පල්ලිවල කරන වැඩවල ගොස් පාදිලියන් සමග හිටගෙන රටේ බෞද්ධ නායකයින්ට විරුද්ධව වැඩකරන.., අනිකුත් ආගම්වලට විරුද්ධ ඉස්ලාම් ආගමේ පූජකයින් සමග කරටකර හිටගෙන උද්ඝෝෂණ කරන, දේශපාලකයින් සමග එකතුවී කරන අමන ගොන් වැඩ වලට එකතුවෙන ලොකු සාදුලාට ඔබ වහන්සේලාම ඔය විදිහටම දඬුවම් දෙන්නකෝ. එහෙම වුණොත් අපේ ප්‍රණාමය ලැබෙනවා ස්ථීරයි...
ගොන් වහන්සේලා
එකත් එකටම මේ උන්දැලා විශ්වවිද්‍යාල කාරයෝ.එහෙම නැතිනම් පොඩි හාමුදුරු නමකට මෙහෙම වරදක් උනාම මේ වගේ මුර්ග දඬුවම් දෙනවද ?