(ඩයනා උදයංගනී)
ගතවූ සතියක කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 249ක් වාර්තා වී ඇත.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1210 කි.
ඒ අතරින් මරණ 606 ක්ම කොවිඩ් තුන්වැනි රැල්ල ඇරඹීමෙන් පසු වාර්තා වී තිබේ.
ඉකුත් 17 වැනිදා සිට ඊයේ (23) දක්වා ගතවූ සතියක කාලයේදී දිනපතා පිළිවෙලින් මරණ 19ක්, 34ක්, 36ක්, 38ක්, 44ක්, 46ක් සහ 32ක් වාර්තා වී තිබිණි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ගතවූ සතියට කොරෝනා මරණ 249ක්
Vithana Monday, 24 May 2021 10:59 AM
පාස්කු ඝාතන 275 යි, කොරෝනා ඝාතන 1100 යි.
Demuni Uduwara Monday, 24 May 2021 11:53 AM
පසුගිය සති අන්තයේ කොරෝනා මරණ ගැන බැලුවත් බොහොම වැඩියි. පාලකයෝ මුල් තැන දෙන්නේ පෝර්ට් සිටියටයි.
ලමයMonday, 24 May 2021 12:32 PM
මේ පට්ටපල් බොරු.. මරණ සංඛ්‍යාව මීට වැඩියි. මේ ගොල්ලො කවද්ද ඇත්ත කිව්වේ...
සෙන්දේ Monday, 24 May 2021 12:22 PM
මේ එකතුව පාස්කු එකතුවට වඩා වැඩියි.. ගිය අාණ්ඩුවත් මේ අාණ්ඩුවත් එකම කාසියේ දෙපැත්ත වගේ. විසඳුම ජවිපෙ එකත් නොවේ. රටට ආදරෙ, මනුස්ස ජීවිතේ වටිනාකම දන්න නායකයෙකු බිහිවීමට කාලය හරි...