(අංජුල මහික වීරරත්න)
බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිව්යෝක් නුවර දී පැවසුවාය.
කෙටි කලකින් එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික ප්‍රගතියක් උදාකරගෙන ඇති බව යැයි කී බංග්ලාදේශ අගමැතිනිය එම තත්ත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිව්යෝර්ක් නුවරදී සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක වන ප්‍රකාශයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව රාජපක්ෂවරුන් විසින් බංග්ලාදේශ අගමැතිනිය මිලට ගෙන ඇත යනුවෙන් ප්‍රලාපයක් ගෙතීමට සජබ සහ ජාජබ "ස්පින් ඩොක්ටර්ස්ලා"ට දැන් ඉතින් මෙය අවස්තාවක් කරගත හැකිය.
අන්න යතාර්තය , ඔව කියවෙන්නෙ වෙන රටවලින්, අපෙ රටෙ අගයක් නැහැ රනිල් ට
අනේ ඔයාට ඕකවත් තෙරෙන්නේ නැත්ද. ඒක තමා "දීලා අදින සුත්‍රය". දැන් ආපහු ඉස්සෙල්ලට වඩා නයට ගන්නවා. ඒකත් දෙනවා තුන්වෙනි පාර දුන්නාම ආපහු ගෙවීමක් නැත. ඒක තමා ශ්‍රි ලංකා සිස්ටම්.
ගරු මැතිණියනි, ගත්තු ණය ඩොලර් බිලියන 91ටත් වැඩියි. ඔබේ රටෙන් අරන් තිබෙන්නේ මිලියන 250යි. ඒ කියන්නේ බිලියන කාලයි. එයින් කොටසක් ගෙවන්නත් වසර ගාණක් ගියා... ගත්තු ණය සියල්ලම ගෙවන්නට අපට හැකිවෙන්නේ ලබන ආත්මෙදී...
අලින්ගෙයි, අපෙයි වැඩ කිව්වා වගේ කොහොමද මහබැංකු අධිපතිගෙයි, රනිල්ගෙයි වැඩ..? අපි බලු බැණුම් බැන්නට වැඩ්ඩො වගේ නේද? ඒත් අලිද වැඩ්ඩෝ..? නැතිනම් අපිද වැඩ්ඩෝ...? සියල්ල සිහි බුද්ධියෙන් අසත්වා.!!!
ගත්තු ඇමරිකන් ඩොලර් මිලියන 200 යෙන් 100යි ගෙව්වේ... ඕකට ඔච්චර කියන්න දෙයක්ද? මොකද පාර්ලිමේන්තු අය රටේ ර් වියදම් වැඩි වුණා කියලා ඒ අයගේ වියදම් තව වැඩි කර ගත්තා මිසක මිනිස්සුන්ට උදව් කළාද?
අපි එහෙම තමයි ණය බේරනවා. කාලකන්නි ජෙප්පෝ බිහිඋනේ නැතිනම් ඔබලාගේ රටට ආපු කර්මාන්ත කාරයෝ, ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ තවමත් මෙරටේ. අපිට ඔහෙලගෙන් ණය ගන්න උනේ කාලකන්නි ජෙප්පෝ 1971, 1989 රටට කල නස්පැත්තිය නිසයි.
ලෝක බැංකුවෙන් ණය අරන් බන්ගලියනේ ණය බේරලා තව පම්පොරිත් ගහනවා