IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ගිංතොට වැරදුණු කුරුමානම

(ජේ.කේ.එල්. චාමින්ද)

ගිංතොට පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ පිහිටි  වෙළදසල් හිමියකුට යතුරු පැදියකින් ආ දෙදෙනකු  වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදි නොමැති බව ගාල්ල පොලිසිය පවසයි.

මොහු අනුනමයෙන් දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා පිස්තොලයකින් එක් වෙඩිල්ලක් තබා පලාගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

යතුරුපැදියෙන් පැමිණෙන පුද්ගලයන් දෙදෙනා මොහු දුරදි දැක ඔහුට සැකයක් ඇතිවි තිබේ.ඒ සමග ඔහු දිවගොස් අති අතර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා එක් වෙඩිල්ලක් තබා පලාගොස් ඇත. පසුව මොහු මේ පිළිබද ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇත.

සිද්ධිය වි ඇති ස්ථානයේ තිබි කුඩා ප්‍රමාණයේ හිස් පතොරම් කොපුවක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත. පාතාල කල්ලියක සමාජිකයන් මෙම පුද්ගලයාට වෙඩි තැබිමට පැමිණ ඇති බවට සැකකෙරේ. ගාල්ල පොලිසිය මෙකි වෙඩි තැබිම සම්බන්දව පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ගිංතොට වැරදුණු කුරුමානම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site