(ඉන්දිකා රාමනායක)
ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනක්ම 17-18 යන වයසවල් පසුවන බාලයක්කරුවන් බවද පොලිස් මුලස්ථානය පවසයි.
වාර්තා වු සිද්ධීන් හතෙන් හතරක් ම බලහත්කාරයෙන් සිදුව ඇති බවත්, තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව පොලිසිය පවසයි.
වයස අව්රුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන් දැරියන් මෙලෙස දුෂණයට ලක්ව ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
පුජාපිටිය, මරදාන, කොටවෙහෙර, දුම්මලසුරිය,පදවිය,මිටියාගොඩ, යටවත්ත යන පොලිස් බලප්‍රදේශවලින් වාර්තා වී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගත වූ පැය 24රේ දැරියන් හතක් අපයෝජනයට
City Wednesday, 28 June 2023 04:27 PM
මේවාට දෙමාපියන් වගකිව යුතුයි. තත්ත්වය දැනගෙන මවුපියන් වඩාත් විමසිලිමත් විය යුතුයි.
Aththanayaka Thursday, 29 June 2023 10:08 AM
මෙයට විසඳුමක් වශයෙන් අඩු මිලට රබර් ගැහැනු වෙළඳපලට සැපයිය යුතුයි.