
(යොහාන් භාසුර සහ ප්‍රියන්ත ජයලත්)
අලුත්කඩේ අධිකරණයේ නඩුවකට ඉදිරිපත්ව සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පාතාල කල්ලි නායකයක් වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීවගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (21) පස්වරුවේ සිදුකෙරිණි.
එම අවස්ථාවට සංජීව කුමාර සමරරත්නගේ වැඩිමහල් සොහොයුරිය ඇතුළු ඔහුගේ හිතවතුන් රැසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් හිතවතුන්ගේ පෙනුමින් කියැවෙන්නේ, හිතෙන්නේ මොනවාද පාඨක සහෘදයනි...!
කෝ රාජපක්ෂ හිතවත්තු?
දේහය බාරගන්න කවුරුවත් නැහැ කියලනේ කිව්වේ...!
රටේ නීතියක් නැහැ.