
(සුජිත් හේවාජුලිගේ )
තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති වරයාට ලිපියක් බාර දුන් බව සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
එහෙත් ජනාධිපතිවරයා ඒ ලිපිය බාර නොගත් බවද ඔහු සඳහන් කළේය.
පවතින තත්වය යටතේ වැඩ කටයුතු කළ නොහැකි හෙයින් තමා අස්වීමට තීරණය කළ බවද ඔහු කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පිස්සු ආණ්ඩුවක් සහ පාලනයක්. කරන්න බැරිනිසා ඉල්ලා අස්වෙනවා... ඒකත් මේ ජනාධිපතිට බාරගන්න බැහැ...