IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’ගුණතිලකගේ නඩුවට ජූරි සභාවක් අවශ්‍ය නෑ’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නඩු විභාගයට ජූරි සභාවක් අවශ්‍ය නොවන බව ඔහුගේ නීතිඥවරයා සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

ඒ ධනුෂ්ක ගුණතිලකගේ නඩුව විභාග කිරීම විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සිදුකරන ලෙස ඉල්ලමින් අයැදුම් පතක් ගොනු කරන තෙක් ප්‍රමාද කරන ලෙස නීතිඥවරයා ඉල්ලීමක් කරමිනි.

ධනුෂ්ක ගුණතිලකට කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් පොලිසිය චෝදනාවක් එල්ල කර තිබේ.ඔහුට චෝදනා 4 ක් එල්ල වී තිබූ අතර පසුගිය නඩු වාරයේදී ඉන් චෝදනා තුනක් ඉල්ලා අස් කර ගැනීමට රජයේ නීතිඥවරයා කටයුතු කළේය.

එළඹෙන 24 වැනිදා පැවැත්වෙන නඩු විභාගයේදී  රජයේ නීතිඥවරයා එම ඉල්ලීම පිළිබඳ විරෝධතා ගොනු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



අදහස් (2)

’’ගුණතිලකගේ නඩුවට ජූරි සභාවක් අවශ්‍ය නෑ’’

de silva Friday, 07 July 2023 12:03 PM

විනය කඩ කරන ක්‍රීඩකයෝ කණ්ඩායමේ නැතිවුණාම කණ්ඩායම හොඳින් ක්‍රීඩාකරන බව පේනවා.

:       2       7

sarath Friday, 07 July 2023 07:11 PM

ඔය විෂබීජය ඕස්ට්‍රේලියාවේ පුළුවන් කාලයක් රඳවාගන්න එක අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකු උපකාරයක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site