IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගණිකා නිවාස 15 ක් වටලා 49 ක් අත්අඩංගුවට

ගම්පහ  දිස්ත්‍රික්කය සම්බාහන මධ්‍යස්ථාන  මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 15 ක් වටලා  49 දෙනකු අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත් උතුරු දිසාව බාර  නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර   කාන්තාවෝ 49 දෙනෙක් සහ  පිරිමි පුද්ගලයින් 7 දෙනකු  සිටිති.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන යන බවට  බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට  ලැබුණු තොරතුරක් අනුව  දිසා බුද්ධි අංශයේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම කාන්තාවන්  දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිරිංචිකාරියන් වන අතර  වයස අවුරුදු 18 සහ 45 අතර පසුවන්නියන් බවද  පොලීසිය සඳහන් කරයි.
 

සැකකරුවන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් උතුරු දිසාව බාර  නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්කෝන් මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර  තිබේ. 

(36698)



අදහස් (0)

ගණිකා නිවාස 15 ක් වටලා 49 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31877 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site