(ටී.කේ.ජී.කපිල )
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණියේය.
ඔහු සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රියේ දී පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු එනකොට පනිනවා... ආයේ එනවා... අනේ මන්ද....
රටේ හොර කම, මැර කම තුරන් කර නැවතත් යුක්තිය පිහිටුවීමට, ඉදිරියට එනු මැන, මැතිඳුනි.
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා මෙරටේ පාලනය භාරගන්නා දිනය ලගාවෙනතුරු අපි පුලපුලා බලාසිටිනවා. රට නැවත ගොඩනැගීමට ඔබතුමාට අවශ්‍යය ශක්තිය අපි ලබා දීමට අපි සුදානමින් සිටින්නෙමු.
දැන් හරි ලේසියි යන නඩුවලදී නිකං හරි අත්අඩංගුවට ගන්න තීන්දුව ලැබුනොත් සිංගප්පුරුවේදී ශරීරයට මොකක්දෝ කරගත්තා කියන දෙය මාර්ගයෙන් පුද්ගලික රෝහලකට පැනගන්න .
ශක්තිමත් නායකත්වයක පෙර ගමන් කරු .
ඉතාම සුබ ආරංචියක්. රටට සුබ අනාගතයක් පතන, රටට ආදරේ සැමට.
මෙයාගේ සිංගප්පුරු රෝහල් බිලුත් ඉදිරියේදී අපිටම තමා ගෙවන්න වෙන්නේ. චන්ඩියා වගේ කතා කලාට ලෙඩෙක්නේ. ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ?
බොහොම හොඳයි! ත්‍රස්ත වාදීන් කුමක් කීවත්, දැන් මේ රට දැන් තියන තත්වයෙන් ගොඩගැනීමට හොඳ අත්දැකීම සහිත අවංක, බුද්ධිමත් කොන්ද පන තියන නායකයෙකු අවශ්‍යයි. දැක්මක් තියන මිනිසුන් අවශ්‍යමයි.
තව ටික දවසයි ආය ඉස්පිරිතාලේ........ මෙයා ඉල්ලුවොත් අනිවාර්යෙන්ම පරදිනවා.
රට නගා සිටුවිය හැකි හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්.
මෙයා ඉල්ලලා දිනලා තව අවුරුදු හතරක් යනකොට බලන්න පුළුවන් මෙතන ගේන්න ඕන ගේන්න ඕන කියන අයගේ අදෝනාව.
අපි හැමදාමත් කලේ හිසේරදේට කොට්ට මාරු කරපු එක.
කෝ මේ බමුණා....
තෙරුවන් සරණයි මෙතුමාට !! දැන් ආණ්ඩුව කලබළෙන් නඩුවලට පටලවයි මෙතුමාව. ඒත් ඔවුන් පරාදයි
ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න සෙට් එකනේ . නෑදෑයෝ සහ බුද්ධියක් නැති චාරයක් නැති පාර්ලිමේන්තුවේ ගහ ගන්න , සෙන්කොලේ උස්සගෙන යන පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන , ඉන්දියාවේ ජරා කෝවිල් වල කමිස නැතිව බිම ඉඳගෙන , රත්තරන් බෝල කරකවන බුදු දහමට පිටුපාන , දළදා හාමුදුරුවන් අබියස රේස් පදින ගෝල බාලයෝ ටිකක්නේ වටකරගෙන ඉන්නේ.
වහලුන් වැඳ වැටෙන හැටි දැක්කහම ලංකාව මේ කපේදී නම් ගොඩ එන්නේ නැහැ කියන එක සිකුරුයි.
මේ හාදයා ඒ දවස්වල ඉඳලා මේ වෙනකන් ලොකු නින්දක ඉඳල ඊයේ ද දන්නෑ නැගිට්ටේ. බලන්න එපැයි හොරකම මැරකම නැති කරන්න කියන හැටි, කකුල් දෙකෙන් හිටගෙන ද ඉන්නේ නැත්තං එල්ලිලද ඉන්නේ........
මෙයා තමයි එක මිනිහෙක් මරන්න ඕන කමට 25 මරපු මිනි මරුවා මතක ඇති නේද හිර ගෙදරට ගිහින් ...... රට බාර දෙන්න කලින් ටිකක් හිතල බලන්න.
රටේ වෙන්ඩ ජනාධිපතිලත්, බෙහෙත් ගන්න යන්න යන්නේ, සිංගප්පුරුවට, ගුවන් ගමන් යන්නේ, විදේශීය ගුවන් යානා වලින්, ඒ උනාට කතාව නම්, දේශප්‍රේමේ? සමහරවිට දෙමුහුන් දේශ ප්‍රේමේ,එහෙම වෙන්න ඇති නේද?
සිංගප්පුරු ගිහින් .. මුහුණ හදාගෙන ආවට වැඩක් නැහැ.....
සිංගප්පුරුවේ සුපිරි රෝහලක මාසයක් නැවතී ඉඳල බෙහෙත් ගන්නත් හමුදා කපිතාන් වරයෙකුගේ විශ්‍රාමික පඩිය ප්‍රමාණවත් එහෙනම්. අනේද කියන්නේ ?
අපේ රටේ මැට්ටෝයි, හොට්ටෝයි, ගොට්ටෝයි .. ඉන්නකන් මුන් රජවරු..!
මෙන්න එඩිතර නිශ්ශංකමල්ලව රජතුමා පාලනය බාරදෙන්න. යූ.එන්.පීය ගෙදර මුට්ටි කරුවන් කුණු කූඩයට..
එතකොට අනේ ඔයාගේ එක්කෙනා ....කැලණියේ ?
රනිල් මහත්තයා බෙහෙත් ගන්නේ මහාඉස්පිරිතාලේ ඕපීඩී එකෙන් නොවැ...
365 මරපු 700 අබ්බගාත කරපු කට්ටියට මුට්ටිය අල්ලනද කියන්නේ
එක අවුරුදු 4 පස්සේ බලමු , 5 ක්ම කාපු අපිට
රටට වැඩදායී ජනතාවක් බිහිකර, ලෝකයාට වහල් නොවී සිටීමට මෙන්ම ශ්‍රී ලංකා භූමිය ආරක්ෂා කරන්නත් ඔබට තෙරුවන් සරණින්, සියලු දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවා..!!!