
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රහන්ථය අද (7) එළිදැක්වීය.
එම ග්‍රන්ථය ‘විජිත යාපා’ සහ ‘සරසවි’ යන පොත් අළෙවිසැල්වලින් මිලදී ගත හැකිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රහන්ථය අද (7) එළිදැක්වීය.
එම ග්‍රන්ථය ‘විජිත යාපා’ සහ ‘සරසවි’ යන පොත් අළෙවිසැල්වලින් මිලදී ගත හැකිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"...නෙරපන්න .." නොවෙයි තිබුනේ, ගෝල්ෆේස් එකේ එල්ලන්න !!!
මේ පොත් ගන්න එකට වඩා හොඳ නැද්ද ඒ සල්ලිවලට බොම්බයි මුටයි කෑවා නම්...?
රටේ ජනතාව සාතේ ඉඳිද්දී ජනපති මැදුරේ මුළුතැන්ගෙයි තිබිච්ච අධි සුඛෝපභෝගී කෑම, තඩි කකුළුවන්ගේ සයිස් ගැන අරගල අවස්ථාවේදී මාධ්‍යවල පළවෙලා තිබුණා. ඒ සමග මිලියන 18කට ආසන්න මුදල් වගයකුත් හමුවෙලා දැන් නඩුත් යනවා. ඊට අමතරව සීනි, පොල්තෙල්, සුදුළූණු වැනි වංචා ගැනත් ඒ කාලේ හුඟාක් ප්‍රසිද්ධයි. ඒ ගැනත් මේ පොතේ ලියලා තියෙනවාද කියලා දැනගන්න කැමැතියි. එතකොට තමයි පොතේ අන්තර්ගතයට ගැම්මක් එන්නේ...
පිටකවරේ දැක්කාම හිතුණා මේකේ කර්තෘ වෙන කෙනෙක්ද කියලා...
කවුරුත් නෙරපුවේ නම් නැහැ. පොඩි කොල්ලෝ කෙල්ලෝ රැලකට බයවෙලා පැනලා දිව්වා. ඉතින් හිතාගනිල්ලාකෝ මේ මනුස්සයා යුද්දේ කලේ කොහොමද කියලා. දැන් කාගේ හරි පිටපතක් තමන්ගේ වගේ හදාගෙන රටට පෙන්නනවා..
මූට පොත් ලියනවා තියා පොතක පිටුවක් පෙරලගන්න දැනුම තියනවද ?