(රත්නපාල ගමගේ)

ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට ආරක්ෂක හමුදා පහරදීමට එරෙහිව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවක නිරතවූහ.

ඔවුහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වූහ.