(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දිවයිනට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත.
හිටපු ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපයේදී මෙරටට පැමිණීමට නියමිතය.
ඔහුගේ මිරිහානේ පිහිටි නිවසේ ආරක්ෂක විධිවිධාන මේ හේතුවෙන් දැඩි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවට පස්සේ ලසන්තා, එක්නැලිගොඩ, ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, සීනි සහ මිග් නඩු වහාම අහන්න. ඔහුගේ පාලන කාලය තුල ඔහු ගත් අදූරදර්ශී තීරන විමර්ශනයට ලක් කර හැකි දඩුවමක් දෙන්න.
අපියි මෙයාලගෙන් ආරක්ෂා වෙන්න ඕනි.
අයියා රජවුන ගමන් නැවත රටට ආවේ කීයක් හරි හම්බකරගන්න…
රටම හොරා කාපු එකට වහාම අත්අඩංගුවට ගන්න.
රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දාපු දුශිත පට්ට හොරු. හරිනම් දූෂිත පවුල් පාලනේ ඔක්කොම ඉන්ඩ ඕනේ හිරේ. හොන්දම ආරක්ෂාව තියෙන්නේ හිරගෙදර නැත්නම් හමුදා කදවුරක.
ආවම සරත් ෆොන්සේකාත් එක්ක සජීවි විවාදයකට සහබාගි වෙන්න පුලුවන්ද? ඔට්ටුයි බයේ මගඅරිනවා….
එතුමා මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගත්තා. ඒක අසාර්ථ වීමට බොහෝ හේතු තියෙනවා. පෙරදා රටේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ කැපවූ එතුමාට ආරක්ෂාව සැපයිය යුතුමයි.
Definitely it should be done by the government of Sri Lanka.
ඔව් අපි එය කළ යුතුයි...