(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගංජා ජාවාරම ඇතුලු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඇතිමලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු හය දෙනකු ගංජා ජාවාරම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුවය ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමත් සමගම ඇතිමල්ලේ පොලිසියේ ස්ථාන අතුරුදන් වීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධි දිහා බලනා විට සිතෙන්නේ පොලිස් රාජකාරි සඳහා එස් ටී එෆ් බලකාය යෙදවීම සුදුසු බවය.
ඩයනා මඩමට හොඳටම ගැලපෙන ගෝලයෝ