(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"අද දරුවන්ට කන්න කෑම නෑ. ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා" යැයි සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ඉන්න කම්මැලියොන්ට පුලුවන් ලේසිම production එක තමයි ගංජා. Production නැතිව ඩොලර් හොයන්න බැහැ තුෂාර. ළමයින්ට කන්න දෙන්න ඩොලර් ඕන
කන්න බොන්න අදින්න නැති රටක ජීවිතය ගැටගහගන්න දරුවන් හැමදෙයක්ම කරනව .. එ නිසා ගොනෙක්වගෙ බොරුවට උම්බා කියන්නෙනතුව තප්පුලන්නෙ නතුව මෙ දරුවන්ගෙ සුබසාඩනයට මොනවහරි කරපල්ලා ! ! !
’’ගංජා දීලා දරුවො කොහොමටවත් හදන්න බෑ ඉඳුනිල් මහත්තයෝ’’... ඒකට පුරුෂ ජනක පද්ධතියේ පියවි ඇසට නොපෙනෙන අංශු මාත්‍රයක් අවශ්‍ය බව අපේ ටීචර් අපිට කියලා දුන්නේ අට පන්තියෙදි...!
ගංජා ඖෂධයක් විදිහට වගා කරලා යම් ප්‍රයෝජනයක් ගත හැකිනම් ඊට බොරුවට විරුද්ධ වෙන්නෙ සමහර විට කුඩු වලට සම්බන්ධ අය වෙන්නත් බැරි නෑ. මොකද ගංජා නීති ගත කළත් නැතත් බොන කෙනා බොනවා