
(කේ. ඩි දේවප්‍රිය)
පවතින මහා වැසි හෙතුවෙන් මැණික් ගගේ ජලය පිටාර ගැලීම නිසා සෙල්ල කතරගම ගණපති කෝවිල ජලයෙන් යටවිය.
ගගේ දේවාලය ලෙස හදුන්වන මෙම කෝවිල මැණික් ගගේ ජලය වැඩි වු විට සැම වසරකදිම වැසි සමයෙහි ජලයෙන් යට වේ.
මේ වන විට මැණික් ගගේ ජලය ක්‍රමයෙන් බැසයමින් පවතී .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටු දායක ආරංචියක් වුණත් මේ ටිකත් නොකියාම බැහැ. මේ විපත් කද තියා දෙයියන්ට පෙනෙන්නේ නැත්තේ මොකද කියලා අපි නන් දන්නවා...!
දෙයියන්ට ඔවුන්ගේ දෙවාලයවත් බේරගන්න බැරිද ? අපි කොහමද අපේ ගෙවල් දොරවල් බේරලා දෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලන්නේ
මේක හදලා තියෙන්නේ .යටවෙන්නම තමයි .මම හිතන විදිහට