චීනය පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් සුප්‍රකට ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම පියවර ගෙන තිබේ.
මෙලෙස තාවකාලිකව වසා දමා ඇත්තේ චීනය, හොංකොං සහ තායිවානය යන රටවල ප්‍රධාන කාර්යාල වේ.
ගුගල් සමාගම මෙම කාර්යාල පවත්වාගෙන ගොස් ඇත්තේ අලෙවි ප්‍රවර්ධන සහ ඉංජිනේරු කටයුතු සඳහාය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd