
(යොහාන් භාසුර)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පොසොන් පෝය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන බත් දන්සැල අද (14) ඇරඹිණි.
මෙම බත් දන්සැල හෙට සහ අනිද්දා ද මධ්‍යහන 12.00 සිට රාත්‍රී දක්වා පැවැත්වෙන බව එම විහාරස්ථාන දායක සභාවේ නිලධාරියෙක් පැවසීය.
එම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වාහන්සේගේ ප්‍රධානත්වයෙන් අද දන්සැල විවෘත කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd