
(ඉන්දිකා රාමනායක)
මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ නිවසක නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු මහනුවර විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරුවන් නිවස තුළ නිදන් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරකට අනුව භට පිරිස් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32-47 අතර වයසේ පසු වන මහනුවර කොළඹ ඇතුළු ප්‍රදේශ වල ප්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නිධන් හෑරීමට භාවිතා කර කළ උපකරණ ද සමග මැණික්හින්න පොලිසියට පොලීසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd