(සුජිත් හේවාජුලිගේ )
ඛනිජ තෙල් විශේෂ විධිවිධාන( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
මේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් අනුවය.
ආර්ථිකය තෝරාගත් විශේෂිත ක්ෂේත්‍ර වලට තනි තනිව ඉන්ධන ආනයනය කර භාවිතා කිරීම සඳහා බලය පැවරීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු කෙරේ.
පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය අප්‍රේල් මස 25 වැනිදා හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්ධන කෝටාව අපිට මදිබව වගකිය යුත්තන්ට දන්නේ නැද්ද...?