IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදීම නවතී

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එරෙහිව එහි සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම ඇතුළු සියලුම කටයුතු මේ වන විට නතර වී ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (18) දිනයේ ආරම්භ කර ඇති බවත් ඔවුන් ඛනිජ තෙල් සංස්ථාවට අයත් කිසිදු පරිශ්‍රයකට ඇතුල් වීමට හෝ අවස්ථාව ලබානොදෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

(ශාන්ත රත්නායක)



අදහස් (6)

ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදීම නවතී

SL Tuesday, 18 October 2022 01:41 PM

වැඩ නොකර OT අරගෙන , හොරා කන්න බැරි හින්ද මයේ හිතේ . අනිවා ප්‍රතිව්‍යුහ ගත කලයුතුමයි. මේවා රටට බරක්, අපේ කන බත් පතට පවා කෙලලා ,අපි මහන්සියෙන් හම්බ කරන මුදල් වලට බදු ගහල මේ වගේ බහිරවයෝ නඩත්තු කරන්න අපි කරපු වරද මොකක් ද ?

:       0       33

Buddika Tuesday, 18 October 2022 01:59 PM

මේක බරපතල ප්‍රශ්නයක්. මෙ ආයතනය රටටම මහා බරක්. නය කනකට යට උනු සමගමක්. සපුගස්කන්ද වසා තිබු කලෙත් OT ගත්ත සේවකයො මෙකෙ ඉන්නෙ. එහෙම මිනිස්සු කොහොමද ආයතනයට ආදරේ කියන්නෙ? මෙව ප්‍රතිවියුහගත කිරීම හැර විකල්පයක් නෑ . මෙ නිසා මෙ වෘතීය සමිති මාෆියාව මර්දනය කර හෝ මෙව පුද්ගලීකරණය කල යුතුමයි.

:       0       13

sisira Tuesday, 18 October 2022 02:12 PM

වැඩ නොකර ඉන්න තමයි මෙයාලගෙ කැමැතත්ත. දේශපාලනයෙන් රැකියාවට ගිහින් දැන් මල කරදර.

:       0       27

කිරිපුතා Tuesday, 18 October 2022 03:05 PM

හැම හොරකමක්ම වහගන්න අපේ රටේ පාවිච්චි කරන න්‍යාය වැඩ වැරීම.

:       0       10

de silva Tuesday, 18 October 2022 03:51 PM

වංචා දූෂණ, හොර නවත්වලා හැමෝම මහන්සිවෙලා් වැඩ කරලා සංස්ථාව ලාබ ලැබුවොත් දිගටම තියේවි. නැතිනම් පුද්ගලික අංශයට දෙන්න සිදුවේවි. ඉස්සර වගේ දැන් ජනතාවට බොරු පෞද්ගලික කරන බිල්ලෙක් මවා පාලා ගොඩ යන්න බැහැ වෘත්තීය සමිතිවලට. දැන් මින්ස්සු මේවා ගැන හොයලා බලනවා.

:       0       11

රටවැසියා Tuesday, 18 October 2022 06:28 PM

අපි දන්න කාලයේ මෙහෙම දෙයක් වුනා .ඉස්සර නගර සභා යටතේ විදුලිය තිබුනා නගර සභා වල විදුලිය කටයුතු කල නගර සභා නිළධාරින් හා සේවකයින් මණ්ඩලයට පවරාගැනීම් කරන කොට ඔවුන් ඒකට විරුද්ධව කටයුතු කලා.නමුත් ඔවුන් මණ්ඩලයේ සේවයට ගියාම පෙර ලැබුනා වගේ දෙතුන් ගුණයක් වැටුප් වැඩිවුනා.ඊළඟට තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ තිබුන විදුලි සංදේශ කොටස ප්‍රතිව්‍යුහගත කරද්දී විරෝධතා ඇතිවුණා නමුත් ඒකට ගියාම ඔවුන්ට විශාල ලෙස වැටුපක් ලැබුනා මෙම ප්‍රතිව්‍යුහගත කිරීම දූෂණ හා වංචා කාරයින්ට නරක්වුනත් එහෙම නොකරන සේවකයින් සදහා ඉතාමත් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site