(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සහතිකය සටහන් කළේය.
ඒ අනුව එම පනත අද සිට බලාත්මක වේ.
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ වෘර්තිය සමිති පාරට බැහැලා පීචන් උනා .හොරුන්ට විරුද්ධ ජනතාව පෙළ ගැස්විය යුතුමයි .පාලිමන්ට් පාර්ලිමන්ට් එකට බැනලා වැඩක් නෑ .රාජ්‍ය සේවකයෝ සුපිරි හොරු