
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ නවයේ මහල් නිවාසයක 14 වන මහලේ නාන තටාකයක් අසල සිටි දරුවන් පිරිසක් අතරින් 12 හැවිරිදි දරුවකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ කොළඹ 09 ප්‍රදේශයේ දරුවෙකි.
මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd