
(අංජුල මහික වීරරත්න)
කිව්.ආර් කේතය ලබා ගැනීමේදී නීත්‍යානුකූල වාහන හිමිකරුවන්ට එම කිව්.ආර් කේතය බාගත කර ගැනීමට නොහැකි වන අයුරින් නීති විරෝධී ලෙස කිව්.ආර් බාගත කර ගත් ජංගම දුරකථන අංක 159ක් මේ වන විට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒ සියලු දුරකථන අංක පිළිබඳව නීතිමය කටයුතු කිරීම සඳහා පොලිසියට සහ අපරාධ පරීක්ෂණ අංශයට යොමු කර තිබෙන්නේ යැයි අමාත්‍යවරයා කීය.
එමෙන්ම නීති විරෝධී ලෙස තෙල් ගබඩා කරගෙන සිටි අය අත්අඩංගුවට ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd