කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.
විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නාමල් ජයවර්ධන, දේවිකා ජයවර්ධන, නීතිඥ රවි ජයවර්ධන, සහ ආශා ජයවර්ධන යන අයගේ පියාණන් වේ.
ඒ මහතාගේ දේහය මතුගම පැලවත්ත නෙළුව පාර, ඒ මහතා පදිංචිව සිටි නිවෙසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු අප්‍රේල් 8 සදුදා සවස 2.00 ට පැලවත්ත පවුලේ සුසාන භුමියේ දි සිදු කිරීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි