(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද (3) සවස ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට සහ උපකරණ රැසක් විනාශයට පත්විය.
මෙකාට්රොනනික්ස් විද්‍යාගාරයේ (රොබෝ තාක්ෂණික )මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ගාල්ල පොලිසිය කියයි.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ අතර ගිනි නිවිම් ඒකකයේ නිලධාරියෙක් පැවසුවේ වහලේ සවිකර තිබු වායුසමිකරණ යන්ත්‍රයක ඇතිවු විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි සැක කරන බවය.
ගාල්ල පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නකින් උපකරණ රැසක් අළු