(ඉන්දිකා රාමනායක)

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයක් ආවරණය වන පරිදි නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය (9) පෙරවුරු 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

බස්නාහිර පළාතට අයත් කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, සහ නුගේගොඩ කොට්ඨාශය ,ගල්කිස්ස, කැළණිව කොට්ඨාශය, මීගමුව කොටඨාසය යන පොලිස් කොට්ඨාසවලට ඊයේ රාත්‍රී 9.00 සිට  නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.