(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශයට ගෑස් සිලින්ඩර 75,000 ක් අද (12) දිනයේ බෙදාහැරිය බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද පස්වරුවේ පැවසීය.
එම ගෑස් වැඩි ප්‍රමාණයක් කොළඹ නරගයේ පිහිටි මහල් නිවාසවලට බෙදාහැරි බව ද ඒ මහතා සඳහන් කළේය. පිට පළාත්වලට ගෑස් බෙදාහැරීම හෙට (13) ආරම්භ කරන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
කොළඹ සහ අවට ඊයේ දිනයේ ද දිගු ලිට්‍රෝ ගෑස් පෝලිම් දැකිය හැකි වූ අතර ජනතාව මාසයකට අධික කාලයක් ගෑස් සිලින්ඩර් පෝලිම්වල තබා තිබුණි.
(ඡායාරූප ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මමත් අද කිසි කරදරයක් නැතුව ගෑස් ගත්තා. නරක නැහැ ජෙප්පෝ කරපු නස්පැත්තිය. මේ දිහා බුද්ධිමත්ව බලන මිනිස්සු ජෙප්පන්ට ගගහා ගගහා එලවන්න ඕනේ.