IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ බංගලා අරගෙන’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹ හතේ ගෙවල්  තියෙන ඇතැම් ඇමතිවරුත්  රජයේ  නිල නිවාස ලබා ගෙන ඇතැයි  සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී  අද (  8) පැවසීය.

මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන්වූ  පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව  නොදෙන්නැයිද ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරයා  මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

 


 

 



අදහස් (6)

කොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ බංගලා අරගෙන’

Bunny Preena Friday, 08 September 2023 02:08 PM

කෑදරකම සහ කිසිම ලැජ්ජාවක් නැතිකම. පොහොසත් වුණේ මොන විදිහේ දහදුරා ජරා වැඩ කරලාද මන්දා...? අන්තිමට කියයි තමන්ට නෛතිකව හිමි වරප්‍රසාද කියලා. හෘද සාක්ෂිය සහ ප්‍රතිපත්ති කියලා දෙයක් තියෙනවනේ සදාචාර සම්පන්න වැදගත් මිනිසුන් හැටියට සමාජයේ පිළිගැනීමකට ලක්වෙන්න...

:       0       14

aravinda Monarawila Friday, 08 September 2023 04:42 PM

බැරිවෙලාවත් ඔය මහත්වරු බලයට පත්වුණොත්, මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද ගැන තමන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා, රටට දැන්ම හෙළිකරන්න ඕනෑ.

:       0       5

සල්ලි Friday, 08 September 2023 07:30 PM

ගේ 200,000ට කුලියට දීලා නිල නිවාසේ 1,000ට ඉන්න ඇහැකි... 199,000ක් ලාබයි. හැබැයි විද්වතුන්ගේ පඩියට කෙලවන්න නම් අති දක්ෂයි...

:       0       8

C.K.Lankaputhra Saturday, 09 September 2023 05:36 AM

මිනී මරුවන්ටත් ඇමැතිකන් දෙන රටේ ඕකත් මහ ලොකු දෙයක්ද සෑර්...?

:       0       0

dhamneth Saturday, 09 September 2023 04:28 PM

දූෂිත වැඩ කරන අයගේ නම් ප්‍රකාශ කරන්නේ නැතිනම් කවදාවත් දූෂණය නතර කරන්න බැහැ. මේ ඇමැතිවරුන්ගේ නම් ප්‍රකාශ කළා නම් ඊළඟ මැතිවරණයේදී ඡන්ද ලැබෙන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Sunday, 10 September 2023 10:59 AM

අපි ඔක්කොම රජවරු ඔක්කොම පල් හොරු තුන් සිංහලයම මෝඩයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site