
(යොහාන් භාසුර)
කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන සහ නේවාසිකාර කප්පාදුව ඇතුළු ගැටලු රැසකට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූ අතර එම විරෝධතාවට දහසක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වූහ.
මහපොළ ශිෂ්‍යත්ව මුදල් ගෙවීම් කරන ලෙස ද එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලධාරීන්ගේ ඉල්ලා සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට සේවය කරන්න ඕන කියන අදහස මේ පරපුරේ හිත්වල අහලකවත් නෑ. ඉඩක් ලැබුණු ගමන් වෙන රටක පදිංචියට යනවා. නිකම් දෙන එක වැඩි කරපං කියලා උද්ඝෝෂණය... අනේ මන්දා...!!
ජෙප්පොයි පෙරෙට්ටොයි බොරුවට ළමයින්ට ඉගෙනගන්න දෙන්නේ නැහැ. ළමයිනුත් දැනගන්න ඕනෑ මොවුන්ගේ පදේට නටන්නැතිව ඉන්න.
මේ ජෙප්පොයි, පෙරෙට්ටොයි ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේම නැහැ. අවසානේට ළමයි රට දාලා යනවා. මොවුන් දෙගොල්ලන් රටටම හෙනයක්...!
දහස් ගනන් ඔබ වැනි පුතුන් ඉපදේවා ලක් මාතාවට