
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නව ගැඹුරු ජල පහසුකම වෙත එහි මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කරමින් නවතම හුවමාරු දොඹකර කට්ටලයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.
මෙම වැඩිදියුණු කිරීම කොළඹ වරායේ සේවා කාර්යක්ෂමතාව, හැකියාව සහ විශ්වසනීයත්වය ඉහළ නංවන අතර කලාපයේ කාර්යබහුලම වරාය ලෙස එහි තත්වය තහවුරු කරන බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අනුර කුමාර ගේ වැඩ! ඔන්න ආණ්ඩු... කියලා වහල්ලු දැන් කියයි. අනේ මගේ කට.. ජේ. වී.පී කාරයින්ගේ කයිය විතරයි. වැඩ නෑ.
දැන් අර බොරු විදින පචෝරිස් කියයි අපි බලයට ඇවිත් මාසයක් ඇතුළත වරායට දොඹකර ගෙනාවා කියලා...!
පනස් හත් ලක්ෂයක් ඡන්දය පාවිච්චි කලේ එතුමා විශ්වාස කරලා, ඒක නිසා තමුන්ලාගේ මඩ අවලාද අදාලම නැහැ. තමුන්ලා මෙතෙක් කල් පත්කරපු පචෝරිස්ලා කරපු කෙරුවාවේ හොඳකම නිසා තමයි මාලිමාවට අවස්ථාවක් ලැබුණේ. ඒකට තමුන්ලාට ස්තූතියි. හැබැයි අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න ඒන්.පී.පී.ය සූදානම් නැති බවත් මතක තබා ගන්න. තමුන්නැහැලා වගේ අයගේ ඔය කටවල් වැහේවි දාහතර වෙනිදා...
පංගු පේරු නැතිව සියලුම පාලකයින් රට වෙනුවෙන් වෙහෙස වී වැඩකළ යුතුයි.