
(යොහාන් භාසුර)
කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි.
එම වැඩවර්ධනය හේතුවෙන් පර්යන්තයේ කටයුතු සම්පූර්ණයෙන්ම මේ වන විට ඇනහිට ඇති බවත් වරාය පරිපාලනය සහ සේවකයන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වෘත්තීය සමති නියෝජිතයෝ සඳහන් කළහ.
බදු ගැටලුවක් සම්බන්ධයෙන් සේවකයන් මෙම වර්ජනය ආරම්භ කළ බව වෘත්තීය සමති නියෝජිතව වැඩිදුරටත් සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලෝකෙන්ම ණයට කෑවාට සේවක වගකීම් ගැන මෙලෝ අවබෝධයක් නැතුවාට අයතිවාසිකම් ඉල්ලීම උපරිමයි. ඒත් දැන් වර්ජන මෙහෙයවන කට්ටිය ඉන්නේ පාර්ලිමේන්තුවේ ...?
මේ මිනිස්සු කරන වැඩකුත් නෑ. පුද්ගලික ටර්මිනල්වල අය හරිම සක්‍රීයව වැඩ කරද්දී මෙයාලා ඔහේ වැඩ කරලා පඩි මදි කිය කියා ස්ට්‍රයික් කරලා රටට එන සල්ලි ටිකත් විනාශ කරනවා.