(ඉන්දිකා රාමනායක)
කොළඹ වරාය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් අද (6) නව පොලිස් මුරපොළක් ස්ථාපිත කළ බව පොලිස් මුලස්ථානය පවසයි.
වරාය පොලිසියේ අනු මුරපොළක් වශයෙන් මෙය පවත්වාගෙන යන බව පොලිස් මුලස්ථානය පවසයි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම නව පොලිස් මුරපොළ විවෘත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd